2025 අගෝස්තු 17 ඉරිදා, 13:41
නවතම පුවත්

නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා ගත් තීරණයකට අනුව අද (ජුනි 30) දින විශේෂ පාර්ලිමේන්තු සභාවාරයක් නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීම කැඳවනු ලැබුවේ 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය අනුව රජය විසින් සෑම වසරකම ජූනි 30 වනදාට හෝ ඊට පෙර මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව, අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමක් මත කථානායකවරයා විසින් මෙම විශේෂ සභාවාරය කැඳවා තිබේ. මෙය, රටේ ආර්ථික කළමනාකරණය සහ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා වැදගත් පියවරක් ලෙස සැලකේ.මෙම මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් රටේ අනාගත ආර්ථික දිශාව පිළිබඳව මහජනයාට සහ ජාත්‍යන්තර ප්‍රජාවට පැහැදිලි අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

gem web
මැණික් පනත භයානකද?
ශ්‍රී ලංකාවෙන් හමුවන...
kashmeeraya
කාශ්මීර ගංවතුරෙන් දිවි අහිමි වූවන් 300 පනී
පාකිස්තානයේ සහ පාකිස්තාන...
ishrayal
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී...
galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...

උණුසුම් පුවත්

gem web
මැණික් පනත භයානකද?
ශ්‍රී ලංකාවෙන් හමුවන...
ishrayal
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී...
galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...

දේශපාලන

gem web
මැණික් පනත භයානකද?
ශ්‍රී ලංකාවෙන් හමුවන...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

Categories