2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:34
නවතම පුවත්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය ධීවර බෝට්ටුවක් නාවික හමුදා භාරයට

මන්නාරමට උතුරින් පිහිටි දූපත් මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර බෝට්ටුවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.අද අලුයම සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරමට උතුරින් පිහිටි ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.එලෙස අත්අඩංගුවට ගත් පිරිස් අතර ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සිට ඇති බව සදහන් වේ.දේශීය ධීවරයින්ගේ ජීවනෝපායට එල්ලවන බලපෑම සැලකිල්ලට ගනිමින්, විදේශීය ධීවර බෝට්ටු නීති විරෝධී ලෙස දිවයිනට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව ශ්‍රී ලංකා මුහුදු තීරයේ නිතිපතා මුර සංචාර සහ මෙහෙයුම් දිගටම සිදු කරයි.මෙම මෙහෙයුම්වල දිගුවක් ලෙස, අද අලුයම උතුරු මැද නාවික විධානය විසින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වන ඉන්දීය ධීවර බෝට්ටු පිරිසක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වන අයුරු නිරීක්ෂණය කරන ලදී. ඊට ප්‍රතිචාර වශයෙන්, උතුරු මැද නාවික විධානය සිය වෙරළ මුර යාත්‍රා යොදවා මන්නාරමට උතුරින් පිහිටි දූපත් මුහුදු තීරයෙන් එම ඉන්දීය ධීවර බෝට්ටු පලවා හැරීමට කටයුතු කළේය. නාවික නිලධාරීන් විසින් සිදු කරන ලද අනුකූලතා ගොඩබෑමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු බෝට්ටුවක් 01 ක් අත්අඩංගුවට ගැනීමටත්, ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දියානු ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් බෝට්ටුව සහ ඉන්දියානු ධීවරයින් අටදෙනා මන්නාරමේ තල්පාඩු ජැටිය වෙත ගෙන එන ලද අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් මන්නාරම ධීවර පරීක්ෂක වෙත භාර දී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories