2025 ජූනි 29 ඉරිදා, 18:48
නවතම පුවත්

මිද්දෙණියේ වෙඩික්කරු පැමිණි යතුරුපැදිය සොයා ගැනේ

මිද්දෙණිය, තෝරකොළයාය තේක්ක රක්ෂිතය අසලදී ඉකුත් 24 වෙනිදා තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.මෙම යතුරුපැදිය මිද්දෙණිය, ඕකන්දයාය, පෙරළිදවැව ප්‍රදේශයේ දමා ගොස් තිබියදී ප්‍රදේශවාසියෙකු ලබා දුන් තොරතුරක් මත පොලිසිය එය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇති වූ විරසකයක් හේතුවෙන් මෙම ද්විත්ව ඝාතනය සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered
ඉරිදා ලංකාදීපය ත්‍රිපෝෂ කම්හල වැහෙන බවට බොරු කියලා..! ත්‍රිපෝෂ සභාපතිගෙන් චෝදනා
‘බඩ ඉරිඟු...
Web image new template new (1)-Recovered-Recovered
ඊශ්‍රායල රජයට එරෙහිව වැසියෝ පාරට බසියි
ඊයේ (28) ඊශ්‍රායල්...
Web image new template new (1)-Recovered-Recovered
කච්චතිව් යළි ඉන්දියාවට නොදෙන බව ධීවර ඇමති කියයි
ධීවර හා ජලජ සම්පත්...
web image5
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයක
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය...

උණුසුම් පුවත්

web image5
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයක
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය...
web image 4
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය ධීවර බෝට්ටුවක් නාවික හමුදා භාරයට
මන්නාරමට උතුරින්...
web image 4
කොටි 3ක සුඛෝපභෝගී වාහන දෙකක් බණ්ඩාරගමෙන් අත්අඩංගුවට
රුපියල් කෝටි 3කට...
web 3
උඩරට දුම්රිය ගමනාගමනයට බාධා - දුම්රිය ගමන් වාර විශාල ප්‍රමාණයක් ප්‍රමාදයි
උඩරට දුම්රිය මාර්ගයේ...

දේශපාලන

web image 4
කොටි 3ක සුඛෝපභෝගී වාහන දෙකක් බණ්ඩාරගමෙන් අත්අඩංගුවට
රුපියල් කෝටි 3කට...
web image 3
වෛද්‍ය සංජීවගේ GMOA බලය යළිත් තහවුරු වෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
web 01
මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ පළමු සැසියේ උණුසුම් කතාබහ
මස්කෙළිය ප්‍රාදේශීය...
Web image new template new (1)-Recovered-Recovered copy 2
රාජ්‍ය සේවයට තිස්දහසක්
රාජ්‍ය පරිපාලන,...

Categories