2025 ජූනි 28 සෙනසුරාදා, 22:41
නවතම පුවත්

දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

ශ්‍රී ලංකා පිල සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ජයග්‍රහණය කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ ලකුණු 78කින් එම තරගයේ ජය ගැනීමට සමත් විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම තරගය 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය.

SSC ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ සිව්වද දින වූ අද (28) දින උදෑසන බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර එහිදී ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස් කරගෙන සිටියා.

ඒ අනුව ඔවුන්ට සිය දෙවන ඉනිම සඳහා රැස්කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 133ක් පමණි.
කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව ඉක්මවා යාමට හැකියාවක් නොලැබුණු අතර වැඩිම ලකුණු ලාභියා වූයේ මුෂ්ෆිකර් රහීම් වන අතර ඔහු රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 26කි.

ප්‍රභාත් ජයසූරිය ලකුණු 56කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්වූ අතර නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් මෙහිදී දවා ගත්තේය.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered
ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය රාජ්‍ය සේවා නවීකරණය සඳහා AI යොදා ගැනීමට සැරසෙයි
අධ්‍යාපන අමාත්‍යාංශයේදී...
Web image new template new (1)-Recovered-Recovered
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට රුපියල් මිලියන ගණනක වත්කම් රාජසන්තකයි
නීතිවිරෝධී වත්කම්...
Web image new template new (1)-Recovered-Recovered
ශ්‍රී ලංකාවේ පාපැදියේ පුරාවෘත්තයක් වූ සුමනවීර දිවිසැරිය නිමකරයි
ශ්‍රී ලංකා පාපැදි...
Web image new template new (1)-Recovered-Recovered
ශ්‍රී ලංකා-ඉන්දීය මාධ්‍ය මිත්‍රත්ව සංගමයේ (SLIMFA) සහකාර ලේකම් ධූරයට විමුක්ති දුෂ්‍යන්ත පත් වෙයි!
මෙරට මාධ්‍ය, මහජන...

උණුසුම් පුවත්

ශානි අබේසේකර CID අධ්‍යක්ෂ ලෙස යළිත් !
ශ්‍රී ලංකා පොලිස්...
Web image new template new (1)-Recovered-Recovered
බස් ගාස්තු 2.5% අඩු කිරීම අවිනිශ්චිතයි: ඉන්ධන මිල සූත්‍රය බලපායි!
ජූලි 01 වැනිදා සිට...

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered copy 2
රාජ්‍ය සේවයට තිස්දහසක්
රාජ්‍ය පරිපාලන,...
news
ධීවර සංස්ථා දූෂණ නඩුවෙන් හිටපු සභාපතිට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්...
Web image new template new (1)-Recovered-Recovered
රජය රෝහල් 130 ක ඔසුසල් පිහිටුවීමට යයි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය...
Web image new template new (1)-Recovered-Recovered
NPP පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අනතුරකට ලක් වෙයි
ජාතික ජන බලවේගයේ...

Categories