2026 ජූලි 31 සිකුරාදා, 17:22
නවතම පුවත්

ඊශ්‍රායලයේ වීසා සම්බන්ධව නවතම තත්වය

මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ රැකියාවල නියුතු වී නැවත එරටට ගොස් සේවය කිරීමේ අරමුණින් රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ ප්‍රකාශනයක් නිකුත් කර ඇත.

නැවත ඇතුළුවීමේ වීසා (Re-entry) ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණ සිටින කම්කරුවන්ගේ වීසා වලංගු කාලය ලබන මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ඊශ්‍රායලයේ ජනගහන සහ සංක්‍රමණ අධිකාරිය අනුමැතිය ලබා දී ඇති බව නිවේදනයේ සඳහන් වේ.

ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන් සේවා දැනටමත් ක්‍රියාත්මක වීම නිසා Re-entry වීසා කාලසීමාව අවසන් වී ගිය කම්කරුවන්ට පවා ලබන මස 31 වැනිදා දක්වා නැවත ඊශ්‍රායලයේ රැකියා ආරම්භ කිරීමේ අවස්ථාව ලබා දී ඇති බව අමාත්‍යාංශය අවධාරණය කළේය.

මෙම පහසුකම් සම්බන්ධයෙන් අදාළ සියලුම ආයතනවලට දැනුම් දී ඇති බවද අමාත්‍යාංශ නිවේදනයේ සඳහන් කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories