2025 අගෝස්තු 16 සෙනසුරාදා, 12:08
නවතම පුවත්

කතක් සැකසහිත ලෙස මියයයි

පිළියන්දල පොලිස් වසමේ පැලැන්නවත්ත ප්‍රදේශයේ 30 වැනි වියේ කාන්තාවකගේ සැකජනක මරණයක් සිදු වී ඇත.

ඊයේ (27 වැනිදා) කුලී නිවසක පදිංචිව සිටි මෙම කාන්තාව සැකජනක ලෙස මියගිය බව පොලීසිය ප්‍රකාශ කර ඇත.

පිළියන්දල පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව සිදු කරන ලද විමර්ශන මගින් මළ සිරුර සොයා ගැනීමට හැකි වී ඇත.

මියගිය කාන්තාව රත්නපුර ප්‍රදේශයේ පදිංචිකාරියක් බව හඳුනා ගෙන ඇති අතර, පිළියන්දල පොලීසිය මෙම සිදුවීම සම්බන්ධව සවිස්තරාත්මක පරීක්ෂණ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යමින් සිටී.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories