2026 ජූලි 29 බදාදා, 04:37
නවතම පුවත්

බස් ගාස්තු 2.5% අඩු කිරීම අවිනිශ්චිතයි: ඉන්ධන මිල සූත්‍රය බලපායි!

ජූලි 01 වැනිදා සිට සාමාන්‍ය සේවා බස් ගාස්තු 2.5%කින් අඩු කරන බවට ජාතික ගමනාගමන කොමිසම පසුගිය (ජූනි 26) ප්‍රකාශ කළද, එම තීරණය මේ වන විට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙයි. ඊට හේතුව ලෙස දැක්වෙන්නේ, ඉන්ධන මිල ගැලපුම් සූත්‍රය පිළිබඳවද සැලකිල්ලට ගැනීමට සිදුවීමයි.

ජාතික ගමනාගමන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ, යෝජිත 2.5% අගයේ වෙනසක් වුවද සිදුවිය හැකි බවයි. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ඉන්ධන මිල ගැලපුම් සූත්‍රය සමග සසඳා, මිල ප්‍රකාශනයෙන් පසුව ප්‍රකාශයට පත් කරන බවද ඔහු සඳහන් කළේය

සාමාන්‍ය සේවා ගාස්තුවලට අමතරව, දුර ගමන් සේවා සුඛෝපභෝගී බස් රථවල නව ගාස්තු ද ඉන්පසුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories