2025 අගෝස්තු 16 සෙනසුරාදා, 18:25
නවතම පුවත්

වතු කම්කරු වැටුප් රු.1,700 දක්වා වැඩි කිරීමට රජයේ උත්සහයක්

වතු කම්කරු වැටුප ඍජුව ඉහළ නැංවීමේ හැකියාවක් රජයට නොමැති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරමින් වතු කම්කරු වැටුප ඉහළ නැංවීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේ මෙම තත්වය හේතුවෙන් බව ඔහු පෙන්වා දෙයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ හැකියාව ඇත්තේ වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති අතර එළඹෙන සාමූහික ගිවිසුම අනුව බවයි. රජය මෙම ක්‍රියාවලියේදී මැදිහත් පාර්ශ්වයක් ලෙස පමණක් කටයුතු කරන බවද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, වතු හාම්පුතුන් සමග ආණ්ඩුව සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත්, මෙම වසර තුළ වතු කම්කරු වැටුප රු. 1,700 දක්වා නැංවීමට ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වන බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න අවධාරණය කරයි.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories