2025 ජූනි 27 සිකුරාදා, 17:14
නවතම පුවත්

ශ්‍රී ලංකාව ගැන UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් දැක්වූ අදහස්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පැවසුවේ,
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අහෝසිකරන ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කළ බවයි.
අද (26) මෙරට සංචාරය අවසන් කරමින් පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

රජය සමග මෙම පනත සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි, මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

එමෙන්ම ත්‍රස්තාවාදය වැළැක්වීමේ පනත යටතේ දිගු කාලීනව රඳවාගෙන සිටින රැඳවියන් සහ සිරකරුවන් නිදහස් කරන ලෙස තමා ඉල්ලීමක් කළ බවද හෙතෙම සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මානව හිමිකම් මහකොමසාරිස්,

“සමලිංගික විවාහය අපරාධයක් නොවන බවට යෝජනා කරන පවතින පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් සම්මත වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත අවලංගු කළ යුතුයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ණ කටයුතු යළි ආරාම්භ කිරිම ධනාත්මක පියවරක් බවද කිව යුතුයි.

තවද ආරක්ෂක සහ පොලිස් ප්‍රතිසංස්කරණ කටයුතු ඉතාම වැදගත් වෙනවා” යනුවෙන්ද පැවසීය.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered
මාලිමාවේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි
අද (27) ජාතික ජන...
111
වසර තුනකට පසු ජපානය මරණ දඩුවම ක්‍රියාත්මක කරයි
පළමු වරට ජපානය විසින්...
web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...
321
JICA, ADB, ලෝක බැංකුවෙන් ආණ්ඩුවට රතු එළියක්
JICA, ආසියානු සංවර්ධන...

උණුසුම් පුවත්

web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...
321
JICA, ADB, ලෝක බැංකුවෙන් ආණ්ඩුවට රතු එළියක්
JICA, ආසියානු සංවර්ධන...
web 10
පක්ෂ විනය කඩවීමෙන් පුත්තලම නගර සභිකයෙකුට සජබෙන් රතු එළිය
පක්ෂ විනය කඩවීමෙන්...
web 09
ශිරන්තිගේ සොහොයුරු නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් දැලේ
ශිරන්තිගේ සොහොයුරු...

දේශපාලන

Categories