2025 අගෝස්තු 16 සෙනසුරාදා, 12:49
නවතම පුවත්

සෞඛ්‍ය ලේකම් ජූලි 08 දක්වා රිමාන්ඩ්

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ජූලි 08 දක්වා බන්ධනාගාර ගත කිරීම සදහා නියෝග කර ඇත.26 දින එනම් අද දින උදෑසන ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඔහු අත්තඩංගුවට ගෙන ඇත.හිටපු ලේකම් චන්ද්‍රගුප්තට එල්ල වී ඇති චෝදනාව වන්නේ පසුගිය කාලයේ රට තුළ දැඩි කතාබහට ලක්වූ ඖෂධ මිලදී ගැනීම් සහ ඒ ආශ්‍රිත දූෂණ චෝදනා සම්බන්ධයෙනි.ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් එල්ල වී ඇති විවිධ දූෂණ චෝදනා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම විසින් දිගින් දිගටම විමර්ශන සිදු කෙරේ.

නවතම පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories