2025 ජූනි 27 සිකුරාදා, 17:12
නවතම පුවත්

ඉන්ධන මිල සංශෝධනයෙන් පසු බස් ගාස්තු සංශෝධනය ජූලි 1දා සිට

ජූලි 1 වන දිනට නියමිත ඉන්ධන මිල සංශෝධනය සලකා බැලීමෙන් අනතුරුව වාර්ෂික බස් ගාස්තු සංශෝධනයන් ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) අද එනම් (26) දින නිවේදනය කළේය. වාර්ෂික බස් ගාස්තු සංශෝධන ප්‍රතිපත්තියට අනුව සාමාන්‍යයෙන් සෑම වසරකම ජුනි 30 වන දින ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව NTC අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පවසයි.වර්තමාන ගණනය කිරීම් වලට අනුව, ජූලි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 2.5% කින් අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇති අතර මෙම නව අනුපාතය යටතේ, අවම බස් ගාස්තුව රු. 27 ක් ලෙස නොවෙනස්ව පවතින අතර, සාමාන්‍ය සේවාවන් සඳහා උපරිම ගාස්තුව රු. 54 කින් අඩු කෙරේ.එමෙන්ම සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී, අධි සුඛෝපභෝගී සහ අධිවේගී මාර්ග සේවා ඇතුළුව සියලුම බස් සේවා කාණ්ඩ සඳහා මෙම ගාස්තු සංශෝධනය අදාළ වනු ඇත.ඉන්ධන මිල සංශෝධනය තහවුරු වූ පසු ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් නිවේදනයක් නිකුත් කරන බව ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered
මාලිමාවේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි
අද (27) ජාතික ජන...
111
වසර තුනකට පසු ජපානය මරණ දඩුවම ක්‍රියාත්මක කරයි
පළමු වරට ජපානය විසින්...
web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...
321
JICA, ADB, ලෝක බැංකුවෙන් ආණ්ඩුවට රතු එළියක්
JICA, ආසියානු සංවර්ධන...

උණුසුම් පුවත්

web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...
321
JICA, ADB, ලෝක බැංකුවෙන් ආණ්ඩුවට රතු එළියක්
JICA, ආසියානු සංවර්ධන...
web 10
පක්ෂ විනය කඩවීමෙන් පුත්තලම නගර සභිකයෙකුට සජබෙන් රතු එළිය
පක්ෂ විනය කඩවීමෙන්...
web 09
ශිරන්තිගේ සොහොයුරු නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් දැලේ
ශිරන්තිගේ සොහොයුරු...

දේශපාලන

Categories