2025 ජූනි 27 සිකුරාදා, 17:10
නවතම පුවත්

2025 උසස් පෙළ විභාගයට දින නියම වෙයි! අයදුම්පත් කැඳවීම හෙට සිට

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේය.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, 2025 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ හෙට (ජුනි 26) සිට 2025 ජූලි මස 21 වන දින දක්වා කැඳවනු ලැබේ.
පාසල් අයදුම්කරුවන්: තමන්ගේ පාසලේ විදුහල්පතිවරයා හරහා අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

පෞද්ගලික අයදුම්කරුවන්: පෞද්ගලිකවම මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර, ඒ සඳහා තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතුවේ.

අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වෙබ් අඩවි
අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිසෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව සියලුම අපේක්ෂකයන්ට දැනුම් දෙයි.

සියලුම අපේක්ෂකයින්ට විභාගයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය සියලු කටයුතු නියමිත වේලාවට සිදු කර ගැනීමට මේ නිවේදනය උපකාරී වනු ඇතැයි අපි විශ්වාස කරමු

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered
මාලිමාවේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි
අද (27) ජාතික ජන...
111
වසර තුනකට පසු ජපානය මරණ දඩුවම ක්‍රියාත්මක කරයි
පළමු වරට ජපානය විසින්...
web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...
321
JICA, ADB, ලෝක බැංකුවෙන් ආණ්ඩුවට රතු එළියක්
JICA, ආසියානු සංවර්ධන...

උණුසුම් පුවත්

web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...
321
JICA, ADB, ලෝක බැංකුවෙන් ආණ්ඩුවට රතු එළියක්
JICA, ආසියානු සංවර්ධන...
web 10
පක්ෂ විනය කඩවීමෙන් පුත්තලම නගර සභිකයෙකුට සජබෙන් රතු එළිය
පක්ෂ විනය කඩවීමෙන්...
web 09
ශිරන්තිගේ සොහොයුරු නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් දැලේ
ශිරන්තිගේ සොහොයුරු...

දේශපාලන

Categories