2025 අගෝස්තු 16 සෙනසුරාදා, 08:59
නවතම පුවත්

ඉරානයත් ඊශ්‍රායලයත් සටන් විරාමය කඩයි – ට්‍රම්ප්ගෙන් දෙපාර්ශවයටම දොස්!

ඉරානය සහ ඊශ්‍රායලය යන රටවල් දෙකම සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ. මෙමගින් ඔහු, කලාපයේ පවතින නොසන්සුන් තත්ත්වය පිළිබඳව තම දැඩි අසතුට පළ කර ඇති අතර, විශේෂයෙන්ම ඊශ්‍රායලයේ ක්‍රියාදාමය කෙරෙහි ද අප්‍රසාදය පළ කර ඇති බව කැපී පෙනේ.

ට්‍රම්ප් ජනාධිපතිවරයා එම සටහන ඔස්සේ, ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරමින්, වහාම බෝම්බ හෙළීම නවත්වන ලෙසත්, ගුවන් නියමුවන් නැවත ගෙන්වා ගන්නා ලෙසත්, ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල නොකරන ලෙසත් ඉල්ලා තිබේ.

මෙම ප්‍රකාශය මැදපෙරදිග සාම ක්‍රියාවලියට අමෙරිකාව දක්වන දැඩි උනන්දුව පෙන්නුම් කරයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories