2025 ජූනි 27 සිකුරාදා, 17:32
නවතම පුවත්

ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉහළ පෙළේ ඉරාන නිලධාරියෙකු මිය යයි

ඉරානයේ විදුලිබල උත්පාදන ඒජන්සිය වන තවනිර් හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මිය ගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තවනිර් හි ජ්‍යෙෂ්ඨ කළමණාකාරිනියක වන ආචාර්ය නෙඩා රෆීයි පර්සා “රාජකාරියේ යෙදී සිටියදී” එලෙස මිය ගිය බවයි .

ඉරාන මාධ්‍ය විදුලිබල ඒජන්සියේ දත්ත සහ සංඛ්‍යාලේඛන අධීක්ෂණය කිරීමේ වගකීම දැරූ පර්සාගේ මරණය පිළිබඳ වැඩිදුර තොරතුරු මේ වන තෙක් වාර්තා කර නොමැත.

ඊශ්‍රායලයේ විපක්ෂ නායක යාහිර් ලැපිඩ් මහතා පැවසන්නේ මේ අතර යුද්ධය අවසන් කර ඊශ්‍රායලය නැවත ගොඩනැගීම ආරම්භ කළ යුතු බවයි .

ඔහු මෙම අදහස් පළ කළේ ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත සමග සිදුකළ සාකච්ඡාවකට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබා දීමට කටයුතු කරන ලෙසය.

මේ අතර දකුණු ලෙබනනයේ තිදෙනෙකු ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මියගොස් තිබේ.

මෝටර් රථයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදසේ මාධ්‍ය වාර්තා කරන්නේ.

නවතම පුවත්

555
පෝට් සිටි මුහුදේ අතුරුදන් වුනු සිසුවාගේ මල සිරුර සොයා ගැනේ
කොළඹ වරාය නගරයේ...
Web image new template new (1)-Recovered-Recovered
මාලිමාවේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි
අද (27) ජාතික ජන...
111
වසර තුනකට පසු ජපානය මරණ දඩුවම ක්‍රියාත්මක කරයි
පළමු වරට ජපානය විසින්...
web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...

උණුසුම් පුවත්

555
පෝට් සිටි මුහුදේ අතුරුදන් වුනු සිසුවාගේ මල සිරුර සොයා ගැනේ
කොළඹ වරාය නගරයේ...
web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...
321
JICA, ADB, ලෝක බැංකුවෙන් ආණ්ඩුවට රතු එළියක්
JICA, ආසියානු සංවර්ධන...
web 10
පක්ෂ විනය කඩවීමෙන් පුත්තලම නගර සභිකයෙකුට සජබෙන් රතු එළිය
පක්ෂ විනය කඩවීමෙන්...

දේශපාලන

Categories