2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 20:01
නවතම පුවත්

දූෂණ මර්දන ලේකම් කාර්යාල වැටුප් මතභේදයට ආනන්ද විජේපාලගෙන් පැහැදිලි කිරීමක්

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසන්නේ, යහපාලන ආණ්ඩුව සමයේ දූෂණ මර්දන ලේකම් කාර්යාලයෙන් වැටුප් ලබා නොගත් බව මිස දීමනා නොගත් බව අර්ථකථනය කිරීම වැරදි බවයි. එලෙස ඔහු වැටුප් ලබා නොගත් බව මිස දීමනා නොගත් බව නොවේ යැයි ඔහු අවධාරණය කරයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කරන්නේ, තමන් එතෙක් සේවය කළ පුනරුත්ථාපන අධ්‍යක්ෂ ධුරයෙන් වැටුප් සහිතව නිවාඩු ලබා ගත් බවත්, අදාළ වැටුප එම අමාත්‍යාංශය ඔස්සේ ලැබුණු බවත්ය.

දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙස තමන්ට ලැබුණේ පෙට්‍රල් සහ දුරකථන සඳහා මාසික දීමනාවක් පමණක් බවත්, චෝදනා කරන බොහෝ දෙනාට වැටුප් සහ දීමනා පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බවත් ආනන්ද විජේපාල සඳහන් කළේය. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (ජුනි 23) රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories