2026 ජූලි 31 සිකුරාදා, 17:25
නවතම පුවත්

ගෙල කපා දැමූ දෙදරු මවකගේ සිරුරක් කොස්ගමින් සොයා ගැනේ.

ඉහල කොස්ගම රබර් කර්මාන්තශාලාව අසලදී ගෙල කපා ඝාතනය කෙරූ කාන්තා මලසිරුරක් සොයාගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි. මෙලෙස ඝාතනය ලක් වී ඇත්තේ සේපාලගේ මල්ලිකා සමන්මලී නැමැතු 49 හැවිරිදි දෙදරු මවකි.අවිස්සාවේල්ල පුවක්පිටිය ඇස්වත්ත උතුර නුගහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය, රැකියාව වශයෙන් රබර් කිරි කැපීමේ රැකියාව සිදු කර ඇති අතර ඝාතනය වීමට පෙර උදෑසන රැකියා ස්ථානයට යමින් සිටි බවත් ඒ අතර කිසිවෙකු විසින් ඇය පසුපස එලවා ගොස් තියුණු ආයුධ භාවිතා කරමින් ප්‍රහාරයක් සිදු කර ඇති බවත් මූලික විමර්ශන වලදී සනාථ වී ඇති බව පොලීසියේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කරයි.මේ වනතෙක් මෙම අපරාධය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් පවත්වයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories