2026 ජූලි 29 බදාදා, 04:30
නවතම පුවත්

අත්‍යවශ්‍ය ඖෂධ 15ක් හිඟයි – රටේ සෞඛ්‍යයට තර්ජනයක්!

දිවයිනේ පෞද්ගලික ඔසුසල්වල අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 15කට ආසන්න ප්‍රමාණයක බරපතළ හිඟයක් පවතින බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සිදත් සුරංග මහතා අනාවරණය කරයි. මෙම තත්ත්වය රෝගීන් අතර දැඩි කනස්සල්ලක් ඇති කර තිබේ.

මෙම හිඟය හේතුවෙන් ජීවනී සහ ඉන්සියුලීන් වැනි බහුලව භාවිත වන ඖෂධ පවා සොයා ගැනීමට නොහැකි වී ඇත. ඊට අමතරව, පිළිකා රෝගීන් සහ කුඩා දරුවන් සඳහා භාවිත කරන ඖෂධ වර්ග කිහිපයක්ද මෙම හිඟයට අයත් වන බව සුරංග මහතා සඳහන් කළේය.

ඖෂධ සඳහා නියමිත වේලාවට ඇණවුම් නොකිරීම ඇතුළු විවිධ හේතු මෙම බරපතළ තත්ත්වයට බලපා ඇති බවට ඔහු චෝදනා කරයි. මෙම අර්බුදය පිටුපස නිලධාරීන්ගේ නොසැලකිල්ලක් හෝ කළමනාකරණ දුර්වලතා තිබේද යන්න පිළිබඳව ප්‍රශ්න මතුවේ.

කෙසේ වෙතත්, මෙම ගැටලුවට ක්ෂණික විසඳුමක් ලෙස, තම සංගමයේ සාමාජික ඔසුසල් හිමියන් සමඟ සාකච්ඡා කර, හිඟ ඖෂධ ලබා ගත හැකි ඔසුසල් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව සුරංග මහතා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories