2025 අගෝස්තු 16 සෙනසුරාදා, 11:50
නවතම පුවත්

කටකතා එපා! අගමැති පුටුව ස්ථිරයි – හරිනි අමරසූරිය

අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කර වෙනත් අයෙකු පත් කිරීමට සූදානම් වන බවට පැතිර යන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අවධාරණය කරයි. ගුවන් විදුලි වැඩසටහනකට එක් වෙමින් අදහස් දක්වමින් ඇය කියා සිටියේ, විරුද්ධවාදීන් විසින් ආණ්ඩුව සහ පක්ෂය පිළිබඳව විවිධ අසත්‍ය පුවත් පතුරුවමින් සිටින බවයි.

මෙවන් අසත්‍ය ප්‍රකාශයන් වසර ගණනාවක් තිස්සේම පැතිර යන බවත්, ඒවා කිසිවක් මෙතෙක් සිදුවී නොමැති බවත් ඇය පෙන්වා දුන්නාය. එමෙන්ම, වත්මන් ප්‍රචාරයන් ද සත්‍ය නොවනු ඇති බවට ඇය විශ්වාසය පළ කළාය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories