2026 මාර්තු 30 සඳුදා, 17:16
නවතම පුවත්

දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජන තර්ජනය

දුම්රිය නියාමකවරු අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේතාත්මක වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම්වලින් එකක් වන්නේ උසස්වීම් සම්බන්ධ ගැටලු විසඳා ගැනීමයි.

දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් කේ. ඩී. දුමින්ද ප්‍රසාද් මහතා පැවසුවේ අද උදෑසන දුම්රිය බලධාරීන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවකින් පසු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරන බවයි. මෙම වැඩවර්ජනය නිසා දුම්රිය සේවා කටයුතුවලට යම් බාධාවක් එල්ල විය හැකියි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories