2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:14
නවතම පුවත්

වේරැස් ගඟ ව්‍යාපෘතියේ අලුත්ම හෙළිදරව්ව! – හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ (SLLRDC) හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජිත් ප්‍රියන්ත මුතුමාල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙය, වේරැස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර හා සම්බන්ධ දූෂණ චෝදනා විමර්ශනයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

CIABOC ට අනුව, මුතුමාල අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන චෝදනා දෙකක් සම්බන්ධයෙනි. වේරැස් ගඟ ව්‍යාපෘතියේ’ පළමු අදියර විවෘත කිරීමේ උත්සවය සඳහා ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිවලින් බැහැරව සමාගමක් තෝරා ගැනීම සහ, ව්‍යාපෘති අරමුදලින් එවැනි ප්‍රතිපාදන ලබා නොදී තිබියදී, පළමු අදියර විවෘත කිරීමේ උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් රුපියල් මිලියන 27.6ක් අයථා ලෙස පරිහරණය කිරීම හරහා රජයට පාඩුවක් සිදු කිරීම.

මෙම නඩුව සම්බන්ධයෙන්ම මීට පෙර SLLRDC හි හිටපු සභාපති හර්ෂන් ද සිල්වා සහ හිටපු සාමාන්‍යාධිකාරී මල්ලිකා කුමාරි සේනාධීර ද අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කරන ලදී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories