2026 ජූලි 29 බදාදා, 22:50
නවතම පුවත්

ලංකාවේ විශාලතම ලොතරැයි ජයග්‍රහණය – මෙගා පවර් කෝටි 47ක් ගොකරැල්ලට!

මෙරට ලොතරැයි ඉතිහාසයේ මෙතෙක් කිසිදු අයෙකු නොලැබූ දැවැන්තම ත්‍යාගය හිමි කර ගනිමින්, ඊයේ (ජූනි 16) දින ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම් ඇදීම නව වාර්තාවක් තබා ඇත.

ගොකරැල්ලේ පිහිටි ලොතරැයි අලෙවි නියෝජිතවරියක් වන එච්.ඒ. ජානකී හේමමාලා මහත්මිය විසින් අලෙවි කරන ලද ටිකට් පතකට, රුපියල් 474,599,422 ක සුවිශේෂී සුපිරි ත්‍යාගය හිමි වී තිබේ. මෙය ශ්‍රී ලංකාවේ ලොතරැයි ඉතිහාසයේ වාර්තා වූ විශාලතම තනි ත්‍යාගය ලෙස සටහන් වේ.

මීට පෙර මෙගා පවර් ලොතරැයිය රුපියල් මිලියන 230 ක සුපිරි ත්‍යාගයක් ලබා දෙමින් වාර්තාවක් තබා තිබුණද, මෙම නවතම ජයග්‍රහණය එම වාර්තාව දෙගුණයකටත් වඩා ඉක්මවා යමින් නව ඉතිහාසයක් නිර්මාණය කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories