2026 මාර්තු 25 බදාදා, 03:16
නවතම පුවත්

භික්ෂු පෙරමුණෙන් ගම්මන්පිලට එරෙහිව CIDට පැමිණිල්ලක්!

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ජාතික භික්ෂු පෙරමුණ විසින් ඊයේ (ජුනි 13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම පැමිණිල්ලේ මූලික ඉල්ලීම වී ඇත්තේ ජනාධිපතිවරයාගේ ජර්මානු සංචාරය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසයි.

ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත ස්වාමීන් වහන්සේ විසින් දිස්ත්‍රික් නියෝජිත ස්වාමීන් වහන්සේලා සමඟ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණිල්ල භාර දෙන ලදී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories