2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 10:41
නවතම පුවත්

රටේ ඖෂධ හිඟය දරුණු වෙයි – ජීවිත අනතුරේ!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසන්නේ රට තුළ බරපතළ ඖෂධ හිඟයක් පවතින බවයි. වේදනා නාශක, ප්‍රතිජීවක, අධි රුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග ආදී රෝග සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් මේ වනවිට දැකිය හැකිය.

GMOA හි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් කියා සිටියේ, මේ වනවිට මධ්‍යම ඖෂධ ගබඩාවේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 180ක් පමණ හිඟ වී ඇති බවයි. එපමණක් නොව, රෝහල් පද්ධතිය තුළ ද ඖෂධ 50කට අධික ප්‍රමාණයක හිඟයක් පවතින බව ඔහු සඳහන් කළේය. වාර්තා වන තොරතුරු අනුව මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව ද වෛද්‍ය විජේසිංහ පෙන්වා දෙයි.

විශේෂයෙන්ම, පිළිකා රෝගීන් සඳහා ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධයක පසුගිය මාස කිහිපයක සිට විශාල හිඟයක් මතුව තිබීම හේතුවෙන්, පිළිකා රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාරවලට යම් සීමා කිරීම් ඇති වී ඇති බව ද ඔහු පැහැදිලි කළේය. ඖෂධවලට අමතරව, වෛද්‍ය සහ ශල්‍ය උපකරණ ගණනාවක ද හිඟයක් සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අවධාරණය කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories