2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 14:14
නවතම පුවත්

කොපමණ කුමන්ත්‍රණ කරත් සජිත් දිනවා රනිල් පරදිනවාලූ රහුමාන් කියයි.

ජනාධිපතිවරයා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිදුකරන නීති විරෝධි ක්‍රියාදාමයන් නැවැත්වීමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදී පවසනවා.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජය කිරීමට කුමන්ත්‍රණ රැසක් රට තුළ ක්‍රියාත්මක වූවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පරාජය වැලැක්විය නොහැකි බව ඔහු එහිදී අවධාරණය කර සිටියා.

මැතිවරණ නීති රීතිවලට පටහැනිව ක්‍රියාකරන ජනාධිපතිවරයා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම කළත් ඔහු නියත වශයෙන්ම පරාජය වන බවයි මුජිපර් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරයාගේ ඡන්ද සළකුණ නිසා ජනතාවට ගෑස් පෝලිම් යුගය ආදි ගැටළු නැවතත් නැවතත් මතක්වන බවත්, එකළ ජනතාවට ප්‍රශ්න ඇති කළ මැති ඇමතිවරු රාශියක් මේ වන විට ජනාධිපතිවරයා සමග එක්ව සිටින බවත් ඔහු ප්‍රකාශ කළා.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories