2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 13:55
නවතම පුවත්

අකුරණ සභාවේ බලය SJB අතට

අකුරණ ප්‍රාදේශීය සභාවේ පාලන බලය, පැවති ඡන්ද විමසීමකින් අනතුරුව සමගි ජන බලවේගයට (SJB) හිමිව තිබේ. අද (ජූනි 12) උදෑසන පැවති සභාපති ධුරය සඳහා වූ ඡන්ද විමසීමේ දී, SJB අපේක්ෂක ඉස්තිහාර් ඉමාදුදීන් මහතා වැඩි ඡන්ද තුනකින් ජයග්‍රහණය කළ බව මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය නිවේදනය කළාය.

අකුරණ ප්‍රාදේශීය සභාවට හිමිව තිබූ සභික ධුර 30න්, අද දින ඡන්ද විමසීමට එක් අයෙකු සහභාගී නොවූ අතර, ඒ අනුව සභිකයින් 29 දෙනෙකු ඡන්දය භාවිත කළහ. සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයෙන් (NPP) ඉදිරිපත් වූ තාරික් අලී මහතාට ඡන්ද 13ක් හිමි විය.

මේ අතර, උපසභාපති ධුරය සඳහා පොදුජන එක්සත් පෙරමුණේ චමින්ද තිලකරත්න මහතා ඡන්ද 18ක් ලබා ගනිමින් පත්වූ අතර, NPP හි වසන්ත කුමාර මහතාට හිමි වූයේ ඡන්ද 11ක් පමණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories