2026 ජූලි 29 බදාදා, 15:37
නවතම පුවත්

ඊශ්‍රායල පිරිසට විශේෂ පොලිස් ආරක්ෂාව – චබාද් මධ්‍යස්ථාන වටා දැඩි විමසිල්ලක්!

මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයින්ගේ ආගමික කටයුතු, විවේක කටයුතු මෙන්ම ආහාර පාන ලබා ගැනීම සඳහා ස්ථාපිත කර ඇති චබාද් මධ්‍යස්ථානවලට පොලිස් ආරක්ෂාව තර කර ඇති බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කරයි. පොලීසිය සඳහන් කරන්නේ, මෙම පියවර ගෙන ඇත්තේ, මෙම මධ්‍යස්ථාන වෙත එල්ල විය හැකි තර්ජන පිළිබඳව සැලකිල්ලට ගනිමින් බවයි .

පොලිස් වසම් කිහිපයක් තුළ පිහිටා ඇති මෙම චබාද් මධ්‍යස්ථානවලට, පවතින තර්ජනයන්ට සාපේක්ෂව, අදාළ පොලිස් ස්ථාන මගින් පැය 24 පුරාම ආවරණය වන පරිදි ආරක්ෂාව සපයා ඇති බව නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

තවද, දිවයිනේ රැඳී සිටින කවර හෝ විදේශීය ජාතිකයෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසියම් තර්ජනයක් පවතී නම්, ඒ සම්බන්ධයෙන් තක්සේරු කොට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන බවද අවධාරණය කර ඇත. ගෝලීය වශයෙන් මතුව ඇති සංවේදී තත්ත්වයන් හමුවේ, මෙරට තුළ විදේශීය ප්‍රජාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය ගන්නා පියවරක් ලෙස මෙය දැක්විය හැකිය. කෙසේ නමුත්, මෙම විශේෂ ආරක්ෂක විධිවිධාන පිළිබඳව සමාජය තුළ විවිධ අර්ථකථන හා කතාබහක් ඇති වී තිබීම ද විශේෂත්වයකි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories