2026 ජූලි 29 බදාදා, 06:46
නවතම පුවත්

දියේ ගිලීම නිසා මසකට මරණ 50 ක් ඉක්මවයි

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ දියේ ගිලීමේ හේතුවෙන් 2023 වසරේදී මරණකරුවන් 595ක් වාර්තා වී ඇති බවයි

වාර්ෂිකව සැලකිය යුතු මරණ සංඛ්‍යාවක් දියේ ගිලීමේ හේතුවෙන් වාර්තා වන බවත් 2023 වසරේදී පිරිමි පුද්ගලයන් 494ක් ද, කාන්තාවන් 101ක් ද වාර්තා වී ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පුද්ගලයන් 504ක් 2024 වසරේ ආරම්භයේ සිට සැප්තැම්බර් මස 30 දින දක්වා පමණක් දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී පිරිමි පුද්ගලයන් 410 ක්ද කාන්තාවන් 24ක්ද මරණයට පත් වී ඇති බව එම මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මේ අතර, පොසොන් උත්සවය වෙනුවෙන් දිවයිනේ සියලු වැව්, අමුණු ආශ්‍රිතව හොඳින් පුහුණුව ලැබූ ජීවිතආරක්ෂක නිලධාරීන් 150ක් මේ වන විට යොදවා ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පැවසීය.

අන්තරාදායක බව පෙන්වා ඇති දැන්වීම් පුවරු පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් කිඹුලන් වැනි සතුන් ජලාශ වල සිටිය හැකි බැවින් අන්තරාදායක තත්ත්ව මඟ හරවා ගැනීමට මාර්ගෝපදේශ පිළිපදින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories