2026 ජූලි 31 සිකුරාදා, 07:51
නවතම පුවත්

රට ආර්ථික ස්ථාවරත්වය කරා යන ගමනකද?

2025 වසරේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී තිබේ.

මුදල් අමාත්‍යාංශය නිකුත් කළ දත්තවලට අනුව, 2024 වසරේ මුල් මාස හතර තුළ රජයේ ආදායම් හා ප්‍රදානවල වටිනාකම රුපියල් බිලියන 1,218.07ක් ලෙස සටහන් වී තිබුණි. නමුත්, 2025 වසරේ පළමු මාස හතර තුළ මෙම අගය රුපියල් බිලියන 1,454.67ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය රුපියල් බිලියන 236.60ක (19.42%) වර්ධනයක්.

විශේෂයෙන්ම, 2025 අප්‍රේල් මාසය තුළ දී පමණක් රුපියල් බිලියන 463.19ක දැවැන්ත බදු ආදායමක් වාර්තා වීම කැපී පෙනෙන අතර වාහන ආනයනය නැවත විවෘත කිරීම මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන හේතුවක් වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙයි.

මෙම වර්ධනයන්හි ප්‍රතිඵලයක් ලෙස, 2025 වසරේ පළමු මාස හතර අවසානයේ දී රටේ ප්‍රාථමික ගිණුමේ ශේෂය රුපියල් බිලියන 532.73ක ධන අගයයක් වාර්තා කර තිබේ. සමස්ත අයවැය හිඟය ද රුපියල් බිලියන 261.61ක් ලෙස සටහන් වීම, ආර්ථික කළමනාකරණයේ සාර්ථකත්වය විදහා දක්වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories