2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 10:47
නවතම පුවත්

T 20 ලෝක කුසලානයේ තෑගි මුදල් ක්‍රිකට් ආයතනය සඟවගෙන – ක්‍රීඩකයින් රට හැර ගිය හේතුව හෙළිවෙයි

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය අවසන් වී වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඕමාන් ක්‍රීඩකයින්ට හිමි වූ ත්‍යාග මුදල තවමත් ඔවුන් අතරේ බෙද‍ා දී නොමැති බව එම ක්‍රීඩකයින් පවසනවා.

එම ක්‍රීඩකයින් පවසන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඇමරිකානු ඩොලර් 225,000ක ත්‍යාග මුදල ඕමාන් ක්‍රිකට් ආයතනය වෙත ලබාදී ඇති නමුත් තවමත් එම ත්‍යාග මුදලින් ක්‍රීඩකයින්ට ලැබිය යුතු මුදල් බෙද‍ා දී නොමැති බවයි.

ඔවුන් පවසන්නේ අයි.සී.සී හි සහභාගීත්ව නියමයන් යටතේ, සියලුම ත්‍යාග මුදල් තරගාවලිය අවසන් වී දින 21ක් ඇතුළත ක්‍රිකට් පාලක මණ්ඩල හරහා සංචිතයට ගෙවිය යුතු බවයි.

මේ අතර ඕමාන් ක්‍රිකට් සමඟ ඇති වූ දරුණු සහ තවමත් විසඳා නොමැති වැටුප් ආරවුලෙන් පසු එම සංචිතය නියෝජනය කළ ඇතැම් ක්‍රීඩකයින් ඕමානයෙන් පිටව ගොස් ඇති බව ද වාර්තා වනවා.

“මේ ප්‍රශ්නය නිසා අපේ ජීවිත උඩු යටිකුරු වෙලා; කණ්ඩායමේ අපේ ස්ථානය අපිට අහිමි වෙලා, අපේ කොන්ත්‍රාත්තු ඉරා දාලා, අපිට රටින් යන්න සිද්ධ වෙලා” යනුවෙන් ඕමාන් ක්‍රිකට් කණ්ඩායමේ කාශ්‍යප් ප්‍රජාපති මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories