පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්නවලට ලබා දෙන පිළිතුරු සඳහා අමුණා ඇති ලේඛන (ඇමුණුම්) නොමැති බවට මන්ත්‍රී රවි කරුණානායක මහතා කළ චෝදනාව අසත්‍ය බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (ජුනි 5) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
එමෙන්ම, කථානායකවරයා වැඩිදුරටත් කියා සිටියේ සියලුම ඇමුණුම් මන්ත්‍රී පුස්තකාලයේ තිබෙන බවයි.