2025 ජූනි 05 බ්‍රහස්පතින්දා, 00:54
නවතම පුවත්

අවසන් වටයට රූ රැජිණියෝ 40ක් අද තේරෙයිඅනුදි ඒ අතරට එක් වෙයිද?

72 වන ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය අද (31දා) පස්වරුවේ ඉන්දියාවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
මෙවර ලෝක රූ රැජින වීමේ අරමුණින් ලොව විවිධ රටවලින් රූප රාජිනියන් 100 අධික සංඛ්‍යාවක් තරග වදින අතර මාසයක් පුරා එක් එක් අදියර පැවැත්විණි.
මෙවර ලෝක රූ රැජින තේරීමේ ආකෘතියට අනුව 40 උදෙනකු තෝරා ගැනීමට නියමිතය. ඉන් 18 දෙනකු දැනටමත් තම ස්ථානය තහවුරු කරගෙන අවසන්ය.

ඒ පසුගිය දිනවල විවිධ තේමා යටතේ පැවැත්වූ තරඟ ඉසව් ඔස්සේය.
කෙසේ නමුත් එම 18 දෙනා අතර අනුදි ගුණසේකර නොමැති අතර අද පවත්වන තරඟයේ දක්ෂතා මත ඇය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම තීරණය වනු ඇත.
අර්ධ අවසන් පූර්ව වටයේදී සෑම මහද්වීපයකින්ම දහය දෙනකු බැගින් තෝරාගනු ලබන අතර ඉන් පහ දෙනකු තෝරාගෙන ඒ අතරින් කෙනකු මුළු ලෝකයම බලා සිටින රූ රැජින ලෙසින් අභිසස් ලැබීමට නියමිතය.
අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය.

නවතම පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
Web image new template new (1)-Recovered-Recovered (2)
හොර ඩයි බෙදූ ව්‍යාපාරිකයා දැලේ ! වසර 5 කට අත්හිටවූ සිර දඩුවම්
පාරිභෝගික කටයුතු...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...

උණුසුම් පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...
web 08
ජනාධිපති අරමුදල උතුරට
ජනාධිපති අරමුදල...

දේශපාලන

web 06
සෑම සිසුවෙකුටම අනන්‍ය ශිෂ්‍ය හැඳුනුම්පතක් සහ අද්විතීය දත්ත ගොනුවක්!
සෑම සිසුවෙකුටම අනන්‍ය...

Categories