2025 ජූනි 05 බ්‍රහස්පතින්දා, 00:51
නවතම පුවත්

අනුදි ගුණසේකර Miss World තරගාවලියේ Multimedia Challenge තරගයේ අවසන් වටයට

Miss World තරගාවලියේ Multimedia Challenge තරගයේදී අවසන් වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර සමත් වී තිබේ. විශේෂත්වය වන්නේ මෙම තරග අංශය නි‍යෝජනය කරමින් ශ්‍රී ලංකාව අවසන් වටයට තේරීපත් වූ පළමු අවස්ථාව මෙයයි.

අනුදි ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ජයග්‍රහණය සඳහා Facebook, Instagram සහ Miss World යෙදුම යන සෑම අංශයක් සඳහාම ශ්‍රී ලාංකිකයින්ගෙන් ලැබුණු සෑම like, comment සහ share එකක්ම ඉවහල් වූ බවයි.

මෙම ජයග්‍රහණයත් සමඟ අනුදි ගුණසේකර fast-track අවස්ථා තුනකම අවසන් වටයට තේරී පත්ව ඇති අතර, මේ හේතුවෙන් ඇයට Miss World තරගාවලියේ ඉහළ ස්ථානයකට පත්වීමට ඇති හැකියාව ඉහළ යනු ඇති බව පවසයි.

නවතම පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
Web image new template new (1)-Recovered-Recovered (2)
හොර ඩයි බෙදූ ව්‍යාපාරිකයා දැලේ ! වසර 5 කට අත්හිටවූ සිර දඩුවම්
පාරිභෝගික කටයුතු...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...

උණුසුම් පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...
web 08
ජනාධිපති අරමුදල උතුරට
ජනාධිපති අරමුදල...

දේශපාලන

web 06
සෑම සිසුවෙකුටම අනන්‍ය ශිෂ්‍ය හැඳුනුම්පතක් සහ අද්විතීය දත්ත ගොනුවක්!
සෑම සිසුවෙකුටම අනන්‍ය...

Categories