දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ඊයේ (27) ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ මෙහෙයුමේදී, නාවික හමුදා භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රා දෙකෙහි හෙරෙයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450ක් තිබී සොයාගෙන ඇති අතර ධීවරයින් 11ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත.