2025 ජූනි 04 බදාදා, 23:46
නවතම පුවත්

දිනෙන් දින උඩුදුවන සජබ අර්බුදය

සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරු පිරිසක් මේ වනවිට ඉල්ලා අස්වීමට පටන්ගෙන තිබේ .ඒ පළාත් පාලන ආයතන වලට සභිකයන් තෝරා ගැනීමේදී ඇතිව තිබූ ව්‍යාකූල තත්ත්වයන් මතයි .

මන්ත්‍රී ධූර ලබාදීමේදී අපේක්ෂකයන් ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශත අනුව කටයුතු කිරීමට තීරණය කළත් ඇතැම් සංවිධායකවරු එම තීරණයට පිටතින් කටයුතු කර තිබීම මෙම සිදුවීම සඳහා හේතු වී තිබේ .

මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අළු විහාරේ තම ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙමින් ප්‍රකාශ කර තිබුණේ තවත් බොහෝ පිරිසක් එලෙස ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවයි .

නවතම පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
Web image new template new (1)-Recovered-Recovered (2)
හොර ඩයි බෙදූ ව්‍යාපාරිකයා දැලේ ! වසර 5 කට අත්හිටවූ සිර දඩුවම්
පාරිභෝගික කටයුතු...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...

උණුසුම් පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...
web 08
ජනාධිපති අරමුදල උතුරට
ජනාධිපති අරමුදල...

දේශපාලන

web 06
සෑම සිසුවෙකුටම අනන්‍ය ශිෂ්‍ය හැඳුනුම්පතක් සහ අද්විතීය දත්ත ගොනුවක්!
සෑම සිසුවෙකුටම අනන්‍ය...

Categories