2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:33
නවතම පුවත්

ලුණු ආනයනය පිලිබඳ රජයෙන් දැනුම්දීමක් !

මෙරටට ලුණු ආනයනය කිරීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලින් කිසිදු බාධාවක් නොමැති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් නිවේදනයක් නිකුත් කරමින් පවස​යි.

මෙරටට ලුණු ආනයනය කිරීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විවිධ බාධා පමුණුවන බවට සාවද්‍ය ප්‍රවෘත්ති කිහිපයක් මාධ්‍ය මගින් ප්‍රචාරය වන බව නිරීක්ෂණය වන බවත්, එවන් ආකාරයේ කිසිදු බාධා කිරිම් හෝ අවහිර කිරීම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ අමාත්‍යාංශය යටතේ ඇති කිසිදු ආයතනයකින් සිදු නොවන බවත්, අදාළ නිවේදනය මගින් ඔහු සඳහන් කර ඇ​ත

එමෙන්ම ලුණු ආනයනය කිරීමට අපේක්ෂාවෙන් අමාත්‍යාංශයේ ආහාර පාලන එ්කකයට 2025.05.22 දින වන විට ආනයනකරුවන්ට 117 දෙනෙකු ඉල්ලීම් ලිපි ඉදිරිපත් කර ඇති බවත්, එම නිවේදනයේ දක්වා තිබේ.

ඉහත ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලීම පරිදි ලුණු මෙට්‍රික්ටොන් 150,000 කට අධික ප්‍රමාණයක් 22 වන දින වනවිට ආනයනයට පහසුකම් ලබා දී ඇති බවද වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත.

මෙම ලුණු තොග වරායට ළඟා වූ පසු කඩිනමින් මුදාහැරීම සදහාත් අවශ්‍ය පහසුකම් සැලසීමටත් මේ වනවිටත් කටයුතු සුදානම් කර ඇති බවත්, කිසිදු ප්‍රමාදයක් සිදුවීමට ඉඩ තබා නොමැති බවත් ආනන්ද ජයලාල් වැඩිදුරටත් අවධාරණය කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories