2026 ජූලි 29 බදාදා, 08:10
නවතම පුවත්

හේමාල්- දුෂේනි සිහින නෙළුම් මල් තුළින් ළඟදීම

‘සිහින නෙළුම් මල්’ තවත් දින කිහිපයකින්, එනම් 23 වැනිදා සිට දිවයින පුරා තිරගත වීමට නියමිතයි.ඒ, හේමාල් රණසිංහ – දුෂේනි සිල්වා රිදී තිරයේ ප්‍රථම වතාවට මුණගැහෙන වසරේ ආදරණීය ම සිනමා සිත්තම ලෙස.සිහින නෙළුම් මල්, ‘මෝටර් බයිසිකල්’ සිනමා පටය ඔබ වෙත ගෙනා ශමීර නාඔටුන්නගේ දෙවැනි සිනමා සිත්තමයි.

හේමාල් – දුෂේනි ප්‍රධාන චරිත රඟන මෙහි උමාලි තිලකරත්න, ශ්‍රියානි අමරසේන, වීණා ජයකොඩි, කලණ ගුණසේකර, දයාදේව එදිරිසිංහ, ප්‍රියන්ත සෙනෙවිරත්න, ලාල් කුලරත්න ඇතුළු ප්‍රවීණ – ජනප්‍රිය ශිල්පීන් රැසක් චරිත නිරූපණය කරයි.චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා පැවැත්වුණා. පහතින් දැක්වෙන්නේ එහි ඡායාරූප එකතුවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories