2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 16:08
නවතම පුවත්

මැතිවරණ ප්‍රචාරණයට අපේක්ෂකයන් අධික මුදලක් වැයකරනවා අපේ අරමුණ අර්බුදවලට අභියෝග කිරීම.

ජන අරඟල සන්ධානයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී තරිඳු උඩුවර ගෙදර ප්‍රකාශකර ඇත්තේ ලංකාවේ ප්‍රධාන පත්තරයක ඉරිදා පළමු පිටුවක් ගන්න රුපියල් ලක්ෂ 50 ක් ගන්න ඕන.යූ ටියුබ් නාලිකා විවිධ මිල ගනන් අය කරනවා , රූපවාහිනී නාලිකා විවිධ අය කිරීම් කරනවා මේ අපේක්ෂකයන් වියදම් කරන මුදල් විශාල ප්‍රමාණයක්.මේ අනුව නිල වශයෙන් චන්ද සදහා වියදම් කරන්න මුදල බිලියන 1.8 ක්.මේක කොහේ තියන සල්ලිද කියලා ගැටලුවක්.පුද්ගලයන් ලක්ෂයක් සල්ලි දුන්නට්ජ් එක්කෙනෙක් රුපියල් 18000 ක් දෙන්න ඕන.මේ කැම්පේන් ෆයිනෑන්ස් එක අපිට විශාල ප්‍රශ්නයක්.මේවාට ධනවත්තු වියදම් කරනවා.ඊට පස්සේ දිනුවම ඒ ධනවත්තුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මේ පාලකයෝ කටයුතු කරනවා.Imf එක යෝජනා කරන්නේම ජනතාව සූරා කන්න.ඒ වගේම මේ ධනවත්තු දැන් මේ තරම් මුදලක් මැතිවරණයට වියදම් කරනවා.මේ රට අතිශය දූෂිත තත්ත්වයට ඇදලා දාලා තිබෙනවා.පැෆ්රල් සංවිධානය විසින් අපේක්ෂකයන් හයක් වේදිකාවට ගේනවලු.ඒ හය දෙනාම imf එකට කැමැති අය.අපි නම් මේවට කොහොමත් යන්නේ නෑ.අවසානයේ මැතිවරණ නිරීක්ෂකයන්ම පැත්තක් අරන්.මේ අර්බුද වලට අභියෝග කිරීම ජන අරගල සන්ධානය සිදු කරනවා.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories