2026 ජූලි 31 සිකුරාදා, 20:13
නවතම පුවත්

කටුනායක ඇඟලුම් කර්මාන්තශාලාවේ වසා දමා ඇත්තේ එක කොටසක් පමණයි – සුනිල් හඳුන්නෙත්ති

කටුනායක ඇඟලුම් කර්මාන්තශාලාවක වසා දමා ඇත්තේ එක කොටසක් පමණක් බවත් එම සමාගමට රට තුළ ඇඟලුම් කර්මාන්තශාලා තුනක් ඇති බවත් කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු ,
‘තම ආණ්ඩුව ආවට පසු ගාමන්ට් ෆැක්ටරි කොපමණ අරිනවාද’ යයි ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ඔහු චෝදනා කළේ, වැහෙනවා ඇරෙනවා යනු සාමාන්‍ය සිද්ධියක් බවත් ඇරෙන ගාමන්ට් ෆැක්ටරි ගැන කතා නොකර වැහෙන අංශයක් ගැන පමණක් කතා කරමින් සිටින බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories