2025 ජූනි 04 බදාදා, 23:16
නවතම පුවත්

ඉන්දියාව තුළ තුර්කියට එරෙහිව ප්‍රබල විරෝධයක්

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව තුර්කිය, ඉන්දු – පාකිස්තාන අර්බුදයට මැදිහත්වීම සහ එහිදී පාකිස්තානයට සහාය දැක්වීම යන හේතුව මත ඉන්දියාව තුළ තුර්කියට එරෙහිව ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට ඉන්දීය වැසියන් දැඩි ලෙස තුර්කිය ප්‍රතික්ෂේප කරමින් සහ තුර්කි සම්භවයක් ඇති භාණ්ඩ වර්ජනය කරමින් ඇති බවත් වාර්තා වේ.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්තානය සමඟ ඇතිවූ ගැටුමෙන් පසුව ඉන්දීය සමාජය තුළ දේශප්‍රේමී හැඟීම් ඉහළ මට්ටමකට වර්ධනය වී ඇති බවය.

නවතම පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
Web image new template new (1)-Recovered-Recovered (2)
හොර ඩයි බෙදූ ව්‍යාපාරිකයා දැලේ ! වසර 5 කට අත්හිටවූ සිර දඩුවම්
පාරිභෝගික කටයුතු...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...

උණුසුම් පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...
web 08
ජනාධිපති අරමුදල උතුරට
ජනාධිපති අරමුදල...

දේශපාලන

web 06
සෑම සිසුවෙකුටම අනන්‍ය ශිෂ්‍ය හැඳුනුම්පතක් සහ අද්විතීය දත්ත ගොනුවක්!
සෑම සිසුවෙකුටම අනන්‍ය...

Categories