2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 17:50
නවතම පුවත්

ලුණු නැව ලඟ ලඟම

රජය විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලුණු තොග රැගත් නෞකාව මේ වන විට ශ‍්‍රී ලංකාවට ආසන්නට පැමිණ ඇති අතර අද පස්වරුව වන විට එම ලුණු තොග මෙරටට ලැබෙනු ඇති බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය සඳහන් කරයි.

කෙසේවෙතත් නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා පැවසුවේ, පෞද්ගලික අංශය විසින් ආනයනය කරන ලද ලුණු තොග ඊයේ දිනයේ මෙරටට ලැබී ඇති බව‍ත් මෙම ලුණු තොග ලැබීමත් සමග රට තුළ ලුණු හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ලුණු මිලද ගැනීමේ හැකියාව ලැබෙන බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories