2026 ජූලි 29 බදාදා, 08:19
නවතම පුවත්

Youth top40 Awards 2025 ලබන ජුනි මස ෂැන්ග්‍රිලාවේදී

New Generation Sri Lanka මගින් සංවිධානය කරන Youth top40 Awards 2025 සම්මාන උළෙල එළඹෙන ජුනි මස 12 වනදා කොළඹ ෂැන්ග්‍රිලා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ .

මෙම කර්තව්‍යය ප්‍රධාන අනුග්‍රහකත්වය සූර්යයා සන්නාමයේ මව් සමාගම වන Sun match Company ( PVT ) LTD ආයතනය විසින් දරනු ලබයි .

මෙම ඇගයීම් උළෙල හරහා විවිධ ක්ෂේත්‍රයන් තුළ තරුණ ශ්‍රී ලාංකිකයන්ගේ විවිධ දක්ෂතාවයන් කුසලතා සහ නිර්මාණශීලීත්වය වැනි විවිධ විභවයන් හඳුනා ගැනීම සිදුකරයි .

ඒ හරහා රටේ සංවර්ධනයට හා ප්‍රගතිය සඳහා වන දායකත්වයන් සලකා බලමින් තරුණ පරම්පරාවේ විශිෂ්ටත්වයන් වෙනුවෙන් Youth Top40 Awards සම්මාන පිරිනැමීම සිදුකරයි .

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories