2026 මාර්තු 20 සිකුරාදා, 06:44
නවතම පුවත්

පාකිස්තානයේ පාසල් බස් රථයකට මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ බලෝචිස්තාන් පළාතේ පාසල් බස් රථයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාර එල්ල කර තිබේ.
මෙම බස් රථයට කාර් බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇත්තේ, හමුදාව විසින් පවත්වාගෙන යන පාසලකට ළමුන් ප්‍රවාහනය කරමින් සිටින අතරතුරදීය.

එම ප්‍රහාරයෙන් පාසල් ළමුන් පස්දෙනෙකු මියගොස් තවත් 40 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන අතර මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් විසින් මේ වනතෙක් භාරගෙන නොමැති නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ බලුකිස්තාන් විමුක්ති හමුදාව විසින් මෙම ප්‍රහාරය මෙහෙයවන්නට ඇති බවට සැකපළකරන බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories