2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 09:01
නවතම පුවත්

අගමැතිනි හරිනිට මරණ තර්ජන

අගමැතිනි හරිනි අමරසූරියට මරණ තර්ජන කරමින් විද්‍යුත් ලිපියක් ලැබී ඇති බව මහජන ආරක්‍ෂක ඇමති ආනන්ද විජේපාල මහතා පවසයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඇමතිවරයා පැවසුවේ, අගමැති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු මේ සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලක් අනුව විමර්ශනය කරමින් ඇති බවත් එම විද්‍යුත් තැපෑල සම්බන්ධයෙන් ගූගල් වෙතින් වාර්තාවක් ලබාගෙන ඇති බවත් ය.

මෙම විද්‍යුත් ලිපියට නෙදර්ලන්තය සහ ජර්මනිය යන රටවල් සම්බන්ධ වී ඇති බවත් ජාත්‍යන්තර පොලිසියේද සහායෙන් තව දුරටත් විමර්ශනය සිදු කරන බවත් අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසීය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories