2026 මාර්තු 20 සිකුරාදා, 14:09
නවතම පුවත්

රජයේ පොහොර සංස්ථාවලට ඉහළ ලාභයක්

රජයට අයත් ලංකා පොහොර සමාගම හා කමර්ෂල් පොහොර සමාගම් දෙක පසුගිය වසර තුළ වාර්තාගත ලාභයක් උපයා ඇතැයි පසුගියදා පැවති රාජ්‍ය පොහොය සමාගමේ ඉදිරි කටයුතු හා මෙවර යළ කන්නේ මෙන්ම ඉදිරි මහ කන්නයේදී පෝර සැපයීම පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා මේ බව පවසා ඇත.මෙතෙක් පොහොර සමාගම් දෙකක් වශයෙන් පැවැති මෙම සමාගම් දෙක 2024 වසරේ සිට රාජ්‍ය පොහොර සමාගම State Fertilizer Company නමින් ඒකාබද්ධ කල බවත් මෙම පොහොර සමාගම් දෙක මගින් පසුගිය වසරේදී රුපියල් මිලියන 433 ක ලාභයක් උපයා ඇති බවත් ඒ අනුව ලංකා පොහොර සමාගම රුපියල් මිලියන 141ක් හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම රුපියල් මිලියන 292ක වශයෙන් ලාභය උපයා තිබෙන බව ජගත් පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories