2026 මාර්තු 21 සෙනසුරාදා, 00:46
නවතම පුවත්

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයේ බෝම්බ ප්‍රහාරයේ වගකීම ඉස්ලාමික් ජිහාඩ් සංවිධානය භාරගනී.

පසුගිය ඉරිදා ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයේ ආගමික මධ්‍යස්ථානයක් අසල සිදුකළ බෝම්බ ප්‍රහාරයේ වගකීම හමාස් සහ ඉස්ලාමික් ජිහාඩ් සංවිධාන වල සන්නද්ධ කණ්ඩායම් භාරගෙන තිබේ.ඊශ්‍රායල පොලීසිය සහ ෂින්බෙත් බුද්ධි සේවය එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වාදී ඇත.එහිදී බෝම්බය රැගෙන යමින් සිටි පුද්ගලයා මියගිය අතර ඒ අසල සිටි තවත් පුද්ගලයෙක් එහිදී තුවාල ලැබීය.ඊශ්‍රායලයේ වාණිජ අගනගරය ලෙස ටෙල් අවීව් සැලකෙයි.පොලීසිය පවසන්නේ එම පුද්ගලයා, ජනාකීර්ණ ප්‍රදේශයට බෝම්බය රැගෙන යමින් සිටින අතරතුරදී එය පුපුරා ගොස් ඇති බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories