2026 මාර්තු 20 සිකුරාදා, 13:09
නවතම පුවත්

තුසිත හල්ලොලුව ඉලක්ක කරගෙන වෙඩි තැබීමක්. හානියක් නෑ!

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී අද (17) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙන බව වාර්තා වේ.

නාදුනන තුවක්කු කරැවන් දෙදෙනෙක් විසින් 9 MM වර්ගයේ ගිණිඅවියකින් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇත. ඔහු සන්තකයේ තිබූ වටිනා ලිපි ගොණුව පැහැරගන ඇති අතර, ඔහුගේ නීතීඥවරයා වන දිනේෂ් දොඩංගොඩ මහතාට ද තුවාල සිදු කර පලාගොස් ඇති බව වාර්තා වන අතර, මෙම සිදුවීම නාරාහේන්පිට කිංස් රෝහල ආසන්නයේ දී සිදුවී ඇති බව කියවේ.

කෙසේවෙතත්, අහසට වෙඩි තැබීමක් සිදු කර ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බව පොලිසිය සඳහන් කළේ ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories