2026 ජූලි 29 බදාදා, 04:30
නවතම පුවත්

ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සන්ධානයෙන් රජයට අනතුරු ඇඟවීම්

රජයේ පරිපාලන නිලධාරීන් විසින් කෙටුම්පත් කරන ලද ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ජුනි පළමු වැනිදා සිට බලාත්මක කරනවානම් ඊට එරෙහිව එදින සිට වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුවන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය , රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් රජයට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ .

බරපතල අඩුපාඩු සහිතව සකස්කර රහසිගතව ගැසට් කරනු ලැබූ ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ග්‍රාම නිලධාරී හා පරිපාලන ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම්වල විරෝධය හේතුවෙන් දැනට ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කර ඇති බව ඔවුන් ප්‍රකාශ කර සිටියි .

එම ලිපිය හරහා ඔවුන් ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති නියෝජිතයින් කෙටුම්පත් කරන ලද සේවා ව්‍යවස්ථාවේ කරුණු කිසිවක් රජයේ පරිපාලන නිලධාරීන් විසින් කෙටුම්පත් කරන ලද ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවේ නොමැති බව ඔවුන් පෙන්වා දෙයි .

මෙසේ ගැසට් කර ඇති සේවා ව්‍යවස්ථාවට අමාත්‍යාංශය සිදුකිරීමට යෝජිත සංශෝධන මොනවාද යන්න පිළිබඳ සංගම්වලට ලිඛිතව දැනුම් දී සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කඩිනමින් සාකච්ඡාවක් ලබා දෙන ලෙස එම සන්ධානය ඉල්ලා සිටීයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories