2025 ජූනි 04 බදාදා, 23:44
නවතම පුවත්

අදෘශ්‍යමාන බලවේග කිසිවක් නැහැ මිනිසාට සියල්ල සොයාගත හැකි – බිමල් රත්නායක –

කෘතිම බුද්ධියෙන් මෙහෙයවන පද්ධති හරහා රියදුරුව නිරන්තරයෙන් ඒ හරහා පරීක්ෂාවට ලක් කරන, ලෝකයේ පවතින රියදුරු නිරීක්ෂණ ක්‍රමවේදයන් මෙරට තුළද ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

ගැරඬියල්ල ප්‍රදේශයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

අනතුර පසුපස අදෘශ්‍යමාන බලවේගයක් ඇති දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට අමාත්‍යවරයා කියා සිටියේ අදෘශ්‍යමාන බලවේග යනුවෙන් කිසිවක් නැති බවත් මිනිසාට සියල්ල සොයා ගත හැකි බවත්ය.

නවතම පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
Web image new template new (1)-Recovered-Recovered (2)
හොර ඩයි බෙදූ ව්‍යාපාරිකයා දැලේ ! වසර 5 කට අත්හිටවූ සිර දඩුවම්
පාරිභෝගික කටයුතු...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...

උණුසුම් පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...
web 08
ජනාධිපති අරමුදල උතුරට
ජනාධිපති අරමුදල...

දේශපාලන

web 06
සෑම සිසුවෙකුටම අනන්‍ය ශිෂ්‍ය හැඳුනුම්පතක් සහ අද්විතීය දත්ත ගොනුවක්!
සෑම සිසුවෙකුටම අනන්‍ය...

Categories