2025 අගෝස්තු 15 සිකුරාදා, 21:45
නවතම පුවත්

සමගි ජන බලවේගයේ කිසි කෙනෙක් වෙන්දේසි වෙන්නෑ

සජිත් ප්‍රේමදාස මහතා මීරිගම පැවති මහජන රැලියක් අමතමින් ප්‍රකාශ කර සිටියේ රට පාලනය කරනවා කියන්නේ රටට සේවය කිරීමයි.එය ඉතාම අසීරු කාර්‍යක්.ප්‍රතිලාභ නොලැබෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නිසා ණය මරු උගුලේ අපි හිරවෙලා ඉන්නේ.රට වැටිලා තියෙන ආර්ථික ප්‍රපාතයෙන් ගොඩනැගීමට ප්‍රබල ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළයුතුයි.ක්ෂුද්‍ර කුඩා මාධ්‍ය පරිමාණ ආරම්භ කළ යුතුයි.ඒ තුළින් ආර්ථිකය දුවන එන්ජිම ශක්තිමත් කරන්න ඕනි.අපේ රටේ සෘජු විදේශ ආයෝජනයක් කරන්න ඕනි.ආයෝජකයෝ එන්නේ දූෂණ වංචා නැත්නම් විතරයි.දූෂණය වංචාව නිසා රටට සම්පත් අහිමිවෙලා තියෙනවා.මට අගමැතිධූරය භාරගන්න කියලා ආරාධනා කළ පමණින් අවස්ථාවාදී දේශපාලකයෙක් වෙන්න මට ඕනෑ නෑ ගෝඨාභය අගමැතිකම භාරගන්න කියපු වෙලාවෙත් ඒකම කළා.අගමැති වුණානම් රට බංකොළොත් කළ වංචාකාරීන්ගේ රැකවලා වෙන්න මට සිදුවෙනවා.මාව වරදාන වරප්‍රසාද වලට ගන්න බෑ මම පොදුජන කේන්ද්‍රීය පාලකයෙක් අපේ පක්ෂේ කිසි කෙනෙක් වෙන්දේසි වෙන්නෑ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories