2025 ජූනි 04 බදාදා, 23:38
නවතම පුවත්

ප්‍රහාර නවත්වන්නැයි පාකිස්ථානයෙන් ආයාචනා

අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඉන්දියාව සහ පාකිස්තානය එළැඹි සටන් විරාමය මෙතෙක් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙවන් පසුබිමක අනාගතයේදී ඉන්දියාවට එරෙහිව දියත් වන ඕනෑම ත්‍රස්ත ක්‍රියාවකට දැඩි ප්‍රතිචාර දක්වන බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කර තිබේ

අගමැතිවරයා මේ බව පවසා සිටියේ දෙරට අතර යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පළමු වරට ජාතිය අමතා ප්‍රකාශයක් නිකුත් කරමිනි.
එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වැඩි දුරටත් පවසා සිටියේ, “පාකිස්තානයට ආරක්ෂාවී සිටීමට අවශ්‍ය නම් ඔවුන් ත්‍රස්තවාදය මර්දනය කළ යුතුයි. සාමය ළඟාකර ගත හැකි වෙනත් ක්‍රමයක් නැහැ.

ජලය සහ රුධිරය එකවර ගලායාමට නොහැකියි. ඉන්දියාවට යම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට දැඩි ප්‍රතිචාර හිමි වේවි. ” යනුවෙනි .

මෙහිදී අගමැති මෝදි වැඩිදුරටත් පවසා තිබුණේ ඉන්දීය ප්‍රහාර හමුවේ පාකිස්තානය, ප්‍රහාර නවත්වන ලෙසට ආයාචනා කළ බවයි .

නවතම පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
Web image new template new (1)-Recovered-Recovered (2)
හොර ඩයි බෙදූ ව්‍යාපාරිකයා දැලේ ! වසර 5 කට අත්හිටවූ සිර දඩුවම්
පාරිභෝගික කටයුතු...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...

උණුසුම් පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...
web 08
ජනාධිපති අරමුදල උතුරට
ජනාධිපති අරමුදල...

දේශපාලන

web 06
සෑම සිසුවෙකුටම අනන්‍ය ශිෂ්‍ය හැඳුනුම්පතක් සහ අද්විතීය දත්ත ගොනුවක්!
සෑම සිසුවෙකුටම අනන්‍ය...

Categories